Huawei USB Modem අපිම අන්ලොක් කරගමු.
ඔයාල කැමතිද ඔයාගෙ ඩොන්ගල් එක ඔයාම අන්ලොක් කරගන්න.මෙන්න මෙහෙමයි යාලුවනේ කරන්නෙ.මුලින්ම ඔයාගෙ ඩොංගල් එකේ වර්ගය මෙතන තියෙද බලන්න.
Huawei E155
Huawei E1550
Huawei E1551
Huawei E1552
Huawei E1553
Huawei E155X
Huawei E156
Huawei E156C
Huawei E156G
Huawei E156X...