දුරකථනය වතුරට වැටුනොත් කල යුතු දේ
මේක සාමාන්‍යයෙන් කියවලා කරන්න ඕන දේ පිළිබද දල අදහසක් ගන්න මන් දාන්නම් . මේක ෆෝන් එක වතුරට වැටිලා ගොඩ ගත්ත අය දීපු උත්තර , වගේම වතුරට වැටිලා කෙල කරගත්තු අය දීපු උත්තර ඇතුලත් වෙනවා . තව ඔයාලගේ ෆෝන් එක වතුරට වැටුනොත් කරන්න ඕන දේවල් ටික පිළිබද දැනුමක් ගන්න තමා මන්...