1. Mahesh+

    SLT ගූ හොරු..!!

    ඇයි යකුනේ ලංකාබෙල් ගනිල්ලකෝ මන් වගේ පට්ට යකෝ ලංකාබෙල් අපේ දේ ගනිල්ලා
  2. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    උබට මොනාද පුළුවන් කරන්න හොදම දේ තම කොල්ලෝ SEO කරන එක
  3. Mahesh+

    ගෙදර සිට හොද අදායමක් ලබාගන්න ස්වයං රැකිය&#3535

    Mamanam Wennappuwe Macho Owa Karanna Ghin Gedarin Guti Kanna Weida Dan Ne Pm Ekak Danna Mata
  4. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    හිරේ නෙමේ බන් සුදු වැන් එකක් එයි :P
  5. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    නොකිවුවට මටත් ඕකම හිතුනා සිරාවට :P:P
  6. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    දැන් විතරක් නෙමේ ඉස්සරත් එහෙම තමා :P:P
  7. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    සමාවෙන්න සහෝ ටිකක් පරක්කු උනා
  8. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    පුළුවන් සහෝ අවුලක් නැ කිසිම එත් ඇඩ් කරපු ගමන් කරන්න එපා ඊට කලින් මොනාහරි පොඩි පේමන්ට් එකක් කරන්න ෆෝන් එකට ර්ලෝඩ් එකක් වගේ :):)
  9. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    ඕඩර් එක සෙන්ඩ් කලාම හරි සහෝ පේපැල් එකට මේල් එකක් දන්න එයාලා හදලා දෙනවා හුගක් දුරට
  10. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    සහෝදරයා මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ පේපැල් සම්බන්දව තිබෙන ගැටළු පමණයි එළකිරි එකේ අපේ සහෝදරයෝ දාපු ඕනා තරම් තෙඩ් තියනවා පේපැල් එකක් හදාගන්න විදිය පොඩ්ඩක් හොයලා බැලුවොත් හොයාගන්න බැරිවෙන එකක් නැ
  11. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    ලංකවේ විදියට හදනවනම් USD 1.95 සහෝ
  12. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    ඒ ගැන විස්තර දැනගන්න ඕනනම් මට PM එකක් දන්න :P:P
  13. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    සම්පත් ඩෙබිට් කර්ඩ් පත ඔන්ලයින් පේමන්ට් සදහා පාවිච්චි කරන්න බැ නමුන්ත් සම්පත් බෑන්ක් Payment Gateway එක තියන Site වල Use කරන්න පුළුවන් සහෝ
  14. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    වැදගත් නිවේදනයක් මේ ත්‍රෙඩ් එක මම කිරීමේ මුලික පරමාර්ථය උනේ ඔයාලගේ පේපැල් ගැන තියන වැරදි ආකල්ප නැති කිරීම හා පේපැල් සම්බන්ද ගැටළු වලට මා දන්නා තරමින් උදවු කිරීමයි නැතිව හොර වැඩ කරන්න කියා දිම්වත් පේපැල් හැක් කරලා සල්ලි ගන්න හැටිවත් නෙමේ මම එහෙම එකක් කරන්න දන්නවනම් මම මෙහෙම ඉන්නේ න නේ ඒ නිසා...
  15. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    රටින් රටට වෙනස් US වලට 1.95USD මැලේසියා 10MYR ඔයා හදන රට අනුව තමා සහෝ
  16. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    ඔව් පුළුවන් අවුලක් නැ මචන් බය නැතිව ලින්ක් කරන්න :yes::yes:
  17. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    පේපැල් එකත් එක්ක හොදට ගනු දෙනු කලාම එහෙම තමා බන් උන් සලකනවා අපිට මගේ දැන් ෆ්‍රී බන් :):)

    No contents