මේ කතාව සහතික ඇත්ත. ඕන කෙනෙක්ට යම් ආගමක් ගැන පැහැදීමක් ඇතිවුනා නම් ඒ ආගමට යන්න කිසිම බාධාවක් කරන්න හොද නෑ.මම නම් විරුද්ද වෙන්නෙත් නෑ. මම විරුද්ද වෙන්නේ සල්ලි , කප්පම්, අල්ලස් දීලා වංචාවෙන් මිනිස්සු ආගම් වලට නම්ම ගන්න එක.ඒක වැරදියි. ඒ වගේ දේවල් නවත්තන්න ඕන.පොලිසියේ ඉන්නෙත් මිනිස්සු. එයාලටත් ලොකු...