1. Miami-Vice

    සම්මා සිගා, බියර්

    ඇන්කර් කියන්නෙ කිරි ජාතියක් බං... උඹලත් අනේ මන්ද... සියේට් එක පොටෝසොප් :baffled:
  2. Miami-Vice

    කැනඩා පැන්න කුකුල්ලුන්ටත් .....

    ඔය බොරු... සිංහලු කැනඩා එන එක නවත්තන්ඩ සුද්දො හදල දාන ඒව... යක්ඛ පුත්තු ආවොත් උංට ඇඩ්‍රස් නැති වෙනව කියල උං දන්නව :baffled:
  3. Miami-Vice

    කාට හරි මේක මතකද?

    බදුර්දීන් සෑර්ගෙ ගෙදර වැඩට හිටිය ළමය මරපු එක
  4. Miami-Vice

    පෞද්ගලික විශ්වවිද්‍යාල වලට අන්තරේ විරුද්ධ ඇයි ? සංවාදය අ.වි.ශි.බ.ම කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් සමඟ

    කොලිටිය මදිනං ඉගෙන ගන්න එවුන්ට රස්සාවල් නැති වෙනකොට ඕව ඉබේම වැහිල යයි... කොලිටිය වැඩි කරගන්න අන්තරේ යෝජනා මොනාද?
  5. Miami-Vice

    පෞද්ගලික විශ්වවිද්‍යාල වලට අන්තරේ විරුද්ධ ඇයි ? සංවාදය අ.වි.ශි.බ.ම කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් සමඟ

    ස්වයං නියාමනය හොඳයි, ආණ්ඩුවෙ අසාර්ථක නියාමනයට වඩා... පුද්ගලික ආයතනයේ කොලිටියක් නැත්තං දෙමව්පියො ළමයි ඕවට එවන්නෙ නැහැ... එතකොට ලාබ නැති වෙන නිසා අනිවාර්යයෙන්ම හොඳ කොලිටියක් තියාගන්න වෙනව, නැත්තං ආයෝජනය කරපු සල්ලිවත් හොයා ගන්න වෙන්නෙ නැහැ
  6. Miami-Vice

    පෞද්ගලික විශ්වවිද්‍යාල වලට අන්තරේ විරුද්ධ ඇයි ? සංවාදය අ.වි.ශි.බ.ම කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් සමඟ

    පුද්ගලික විශ්ව විද්යාල පාලනය කරන්නෙ ආණ්ඩුවෙන් නෙමෙයි, ඒ නිසා ඒ තර්කය අදාල නැහැනෙ... ආණ්ඩුවෙන් කොලිටියක් බලාපොරොත්තු වෙන්න බැරි නිසා ආණ්ඩුවෙ විශ්ව විද්යාල තමයි වහල දාන්න ඕනෙ... ආණ්ඩුවෙ වැඩ වල කොලිටියක් නැති නිසා තමයි අ.වි.ශි.බ. වගේ රටට බරක් වෙච්ච පිංගුත්තරයො සෙට් එකක් හැදිල තියෙන්නෙ
  7. Miami-Vice

    පෞද්ගලික විශ්වවිද්‍යාල වලට අන්තරේ විරුද්ධ ඇයි ? සංවාදය අ.වි.ශි.බ.ම කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් සමඟ

    එහෙමනං කොලිටිය ගැන හොයන එකනෙ කරන්න ඕනෙ, පුද්ගලික විශ්වවිද්යාල වලට විරුද්ධ වෙන්නෙ නැතුව
  8. Miami-Vice

    තවත් රෝගියෙක් ලෙෆ්ට්

    හැමදේම කෙලවිලා ගිහින් තියෙන එකේ ආණ්ඩුවෙ කැම්පස් කෙලවිලා නොයන්න හේතුවක් නෑ... සමහර විට බාල බෙහෙත්වල අවුලක් වෙන්නත් පුලුවං
  9. Miami-Vice

    God just woke up

    මේක නැගල ගිහිල්ල :baffled:
  10. Miami-Vice

    Colombo - Pettah 1997

    😍

    No contents