මාලිංග කොහොමත් ගොඩක් වෙලාවට 2019 වෙනකන් ගහන එකක් නෑ. දිල්ශානුත් ගොඩක් වෙලාවට වර්ල්ඩ් කප් එක වෙනකන් ගහන එකක් නෑ. තිසර පෙරේරලා කවදාවත් හැදෙන උන් නෙමෙයි. චාමර කපුගෙදරලත් එහෙමයි. තිරිමානත් ලෑලි දදා ඉන්නවා වැඩිමනක්. උඩින් උන් ගැහුවොත් ඌත් ගහනවා. නැත්නම් යට උන්ට ප්රෙශර් කරනවා.:dull: