මම අද තනියම අපේ Office එකේ කෙල්ලො සැට් එකත් එක්ක බත් කන්න Lunch Room එකට ගියා :growl: මුන් කන ගමන් කතා කරන ඒව ඇහුනම මට මම කන ඒව මොලේ හිර වෙන්න පටන් ගත්ත කියපංකො...:angry:
"අනේ ඉෂිතට රූහි බැන්න අප්ප පවු...." :angry::angry:
"අපේ ගෙදර හැමෝම අඬ අඬ බැලුවෙ.." :angry:
"අපේ නම් නංගි අඬන ගමන් හොරෙන්...