night time pkg active කරන්නනම් මචන් 299 1GB පැකේජ් එක active කරලා තියෙන්න ඕනේ.(මේක එක සැරයක් ඇක්ටිව් කරලා අනිත් මාසේ ඉදන් සිම් එකේ බැලන්ස් එක 300 ට අඩුවෙන් තියා ගත්තනම් අයේ මාසයක් මාසයක් ගානේ ඇක්ටිව් කරන්න ඕනේ නෑ )
night time වලට වෙනම සිම් එකක් තිබ්බනම් හරි.මොකද time base එක active කරන්න අර 1GB...