1 gang, 2 gang කියන්නේ තියන ස්විච් ප්රමාණය. 1 gang නම් ස්විච් එකයි. 2 gang නම් ස්විච් දෙකයි.....
වන් වේ කියන්නේ එක ස්විච් එකකින් එක ලයිට් එකක් ඔන් ඔෆ් කෙරුවකි.
2 වේ කියන්නේ එක ලයිට් එකකට ස්විච් දෙකක් තියනව කියන එක.
පඩිපෙලක අපි පල්ලෙහා එක ස්විච් එකක් හයි කරලා, ආයේ උඩ එකක් හයි කරහම, නගිනකොට...