ඒක දැනගන්න එකෙන් උඹේ ජීවිතේට අයිති වෙන දේ මොකක්ද මචන්? බුදුන් වහන්සේ ඇවිල්ල බුදුන් විදියට නියමිත දේ කරනවා. දේවදත්ත එයාට අයිති දේ කරනවා. ජේසුස් එයාට අයිති දේ කරනවා. ජුදාස් එයාට අයිති දේ කරනව. එමනිසා, උඹ උඹව එවල තියෙන්නෙ ඇයි කියල හොයාගෙන ඒ දේ කරපං. නැත්තන් තව ගොඩාක් කල් මේකෙ උඩ පහල ගිහින් ගිහින්...