coca cola සමග එළකිරි එක්වෙයි
බලපල්ලා මචන් අපේ බඩෙත් ඔය විදියට තැන්පත් වෙනවා ඇති. :( ඉතින් මොන මොන ලෙඩ හැදෙයිද කියල කාටද කියන්න පුළුවන්. :baffled:හොඳම දේ coke වර්ග නොබී ඉන්න එක.:yes: නිරෝගී කමට වඩා සැපතක් ලොවේ කොයින්ද :)
වැදගත් උනානම් කාටත් බලන්න bump එකක් හරි...