මටනම් හිතන්නේ සිරස සල්ලි හම්බ කරන්න කරන වෙඩක් .. අර යු ටියුබ් දේවනි කොටසේ පොඩි ෆයිට් එකක් යනවා නේද .. ඕක පේනවා නිකන් බොරුවට දාන ෆයිට් කියල ඔය ඉන්දියන් රියලිටි ශෝව් වල ඕවා කරනවා නිකන් TRP රේටින්ග් එක වෙඩි කරන්න ...
හින්ඩි සින්දු බෙග්‍රවුන්ඩ් එකට දාගත්තාම නිකන් බොලිවුඩ් පාට් එක දාදා අපේ කොල්ලෝ...