බාල වයස්කාර දැරියක් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන නීතිවිරෝධීව රඳවා තබා ගනිමින් පීඩාවට පත් කළ බවට චෝදනා ලැබූ මාතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා වරුණි කේෂලා බෝගහවත්ත එම දැරියට වන්දි ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළේය.
වරුණි කේෂලා බෝගහවත්ත පොලිස්...