හොඳ දේවල් විතරද අපිට ඉතුරු වෙලා තියෙන්නේ?
ඔබගේ කතාව ඇත්ත.....:(
ඒත් සුද්දා දුන්න හොඳ දේවල් විතරද අපිට ඉතුරු වෙලා තියෙන්නේ??:no:
පරංගියා,ලන්දෙසියා සහ බ්‍රිතාන්‍ය කාරයා( පොදුවේ සුද්දා)හැම පජාති පුරුද්දක්මත් ඉතුරු කරලනේ ගියේ.:growl:
සුද්ද දුන්න දේට වඩා සුද්ද අපෙන් හොරකම් කළා කියන එක තමයි ඇත්ත...