චීන ඇසුරට ඉන්දියාව ලංකාවට වඩා ඉක්මන් වෙයි
තායිවානයෙන් ගුරුවරුන් 10,000 ක් ඉන්දියාවට තම සිසුන්ට චීන භාෂාව ඉගැන්වීම සඳහා තායිවානයෙන් ගුරුවරුන් 10,000 කට වැඩි පිරිසක් ගෙන්වා ගැනීමට ඉන්දියාව සූදානම් වනබව වාර්තා වේ.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබෙන්නේ චීන භාෂාවට තිබෙන ඉල්ලුම වැඩිවීම...