1. thinking_guy

    සෙංකොට්ටන්

    පට්ට කතාවක් මචන්. එක හුස්මට කියවන්න පුළුවන් පොතක්. 6+
  2. thinking_guy

    AIDS හැදෙන්නේ රතු මිරිස් වලින්ලු.

    අලුත් අය වැය ගැන පුතා මොකද හිතන්නෙ?
  3. thinking_guy

    සුපිරි හඳක්

    බලාපිය යකෝ අද දවසෙම හරියට වලාකුළු වලින් අහස වැහිලනෙ. :angry::angry:
  4. thinking_guy

    ලොවි ගහෙත් නැති සුනාමියක් එවනවා

    ඔරියන් තුමා එකවුන්ට් එකෙන් දාන්න ඕන ඒවා අමසින් එකවුන්ට් එකෙන් දාන්නෙ ඇයි බන්.
  5. thinking_guy

    How many Google Accounts You Have ?

    යකෝ මන් දැන් අවුරුදු 8 තිස්සෙ gmail පාවිච්චි කරනව මේ අවුරුදු අටට උන්වත් මගෙන් ඔයවගේ ප්‍රශනයක් අහල නෑනෙ.
  6. thinking_guy

    Research Topics for MSc in Computer Science

    Machine learning වගේ සයිඩ් එකක් තොරගනින්. උඹ BCS එකෙන් පස්සෙ නේද කරන්න හදන්නෙ. සුබ පතනව මචන්.
  7. thinking_guy

    පොඩි ගතියක් එනව

    දැන් උඹගෙ කලවයසත් හරි නේද? ඉක්මනට පෙළවහක් කරගනින්. ඊට පස්සෙ නත්තලට විතරක් නෙමෙයි මාස දොළහෙම ජිංගල් බෙල් තමයි.
  8. thinking_guy

    ශ‍්‍රී ලංකා මහ බැංකුව පෞද්ගලීකරණය කෙරේ..

    ඒක තමයි බන් මුලින්ම කිව්වෙ බුද්දිමත් උනත් මෝඩ උනත් හැමදේටම මුල මුල අමතක වීම කියල. ඒක මහින්දව පන්නන්න විතරක් නෙමෙයි රනිල්ව ගේන්නත් මුල්උන. මහින්දගෙ කාලෙ උන හොඳයි සාපේක්ෂව උන අඩු වැරදි ගැන මිනිස්සු හිතුවෙ නෑ. ඒවගේම ලොකුම දේ තමයි මිනිස්සු රනිල් වික්‍රමසිංහ කියන්නෙ කව්ද කියල අමතක කරා. දැන් වෙන දේවල්...
  9. thinking_guy

    ශ‍්‍රී ලංකා මහ බැංකුව පෞද්ගලීකරණය කෙරේ..

    ඔව් බන් සෑහෙන්න ලොකු හේතුවක් තිබුන. ඒක තමයි මුල අමතක වීම. ගොඩක් එවුන්ට අමතක උනා මහින්ද එන්න කලින් රට තිබුන විදිය. ගොඩක් එවුන් අන්තිම කාලෙදි හිතුවෙ හැම පැත්තෙන්ම දියුණු වෙලා තිබුන රටක් මහින්ද බාර අරගෙන කාල දාල ඊගාව රජය බාරදුන්න වගේ. දැන් තියෙන ආණ්ඩුවත් එක්ක බැලුවම මහින්දගෙ තිබුනෙ වැරදි පොඩ්ඩයි...
  10. thinking_guy

    ශ‍්‍රී ලංකා මහ බැංකුව පෞද්ගලීකරණය කෙරේ..

    දෙගොල්ලො නෙමෙයි උඹ ජනාධිපති උනත් ඔයවගේ තමයි. වෙනස තියෙන්නෙ කලින් හිටපු එකා හොරා කන ගමන් (දැන් ඉන්න එවුන් කියනව වගේ ඩොලර් කෝටි ගණන් නෙමෙයි) හරි රටේ ඒකීය භාවය තියාගෙන රට ගොඩගත්ත. එන්න එන්න රට ටිකෙන් ටික හරි ගොඩ ගියා. දැනුත් නය ගන්නව කලින් ආණ්ඩුව අවුරුදු 8 ටම ගත්තට වඩා නායක දැන් අරන් තියෙනව. ඒත්...
  11. thinking_guy

    ආන්ඩුව අපේ පඩියට තට්ටු කරන හැටි

    ඕව වැඩිය හිතන්න එපා බන්. තව අවුරුදු දෙකකට වඩා යන්න තියෙනවනෙ. ඒ දෙකත් යනකොට අලුත්ම රටක් හදල තියෙයි. උඹලට කලින් හිටපු විදිය හරිගියෙ නෑනෙ. තිබුන ගිනි පුක් ගායට වෙනසක් කරන්න ගියානම් දැන් ඉවසන් හිටු.
  12. thinking_guy

    බැංකුවේ ලක්ෂේට වැඩියෙන් තිබ්බොත් 10% බද්දක&#35

    මෙහෙම වෙනවද දන්නෙ නෑ. එත් බැරිවෙලාවත් උනොත් අපේ ගරු මුදල් ඇමතිතුමා දෙන්නෙ මේවගේ උත්තරයක්.
  13. thinking_guy

    බැංකුවේ ලක්ෂේට වැඩියෙන් තිබ්බොත් 10% බද්දක&#35

    මිනිස්සු සල්ලි බැංකුවල ගොඩගහල තියෙන එක අඩු කරන්න තමයි ඔය බද්ද ගෙනල්ල තියෙන්නෙ. මීට පස්සෙ සල්ලි තියෙන මිනිස්සු සල්ලි බැංකුවල නොදා ඒවා මොනව හරි දෙයක ආයෝජනය කරන්න පුරුදු වෙයි. මිනිස්සු ආයෝජනයක් කරල බිස්නස් එකක් පටන් ගන්නව කියන්නෙ රට නිකන්ම දියුණු වෙනව. :yes::yes:
  14. thinking_guy

    ජැක්_සිද්ධි

    හීන වලට සීමාවක් නෑ. ඕන දෙයක් වෙන්න පුළුවන්.
  15. thinking_guy

    Sri Lankan Guys Beheading in Huwakbar Style

    https://www.facebook.com/1440362812863221/videos/1861094407456724/
  16. thinking_guy

    අය-වැය ෂෝයි නේද?

    fb eke shara kara yako:lol::lol:
  17. thinking_guy

    කාබන්_බද්ද

    ඉලෙක්ට්‍රික් වාහන වලට පට්ට ටැක්ස් එකක් ගහනව. දැන් පෙට්‍රල් ඩීසල් වාහනවලටත් තවත් බද්දක් ගහනව. ඒ කියන්නෙ වාහන ගන්න ඕන නෑ. ගොන් කරත්ත වල යමව්. ලාබම වාහනේ. බලපන් ඒකෙදිත් ටොයියන්ට තියෙන වාසිය. :(:( උන්ට කරත්තෙ විතරක් ගත්තනම් එන්ජිමක් නොමිලේ හම්බවෙනව.
  18. thinking_guy

    එරොසන් මෙ මොකක්ද බන් මෙ ?

    දැන් ඕව අල්ලල දාපන් බන්. වර්චුවල් වර්ල්ඩ් ඒකක මරාගෙන වැඩක් නෑ.:no::no:

    No contents