1. thinking_guy

    “ආවා ගෘප්“

    History repeats.
  2. thinking_guy

    ඖෂද මිල සංශෝදනය පිටුපස ඇති උවදුර

    ආරංචි වෙන විදියට දැන් පැනඩෝල් හදන කොම්පැනියෙන් (Glaxso) පැනඩෝල් හදන එක නවත්තන්නලු හදන්නෙ.
  3. thinking_guy

    සරණලාගෙ කතාව.. 18+

    කොයි සරණත් එකයි අමරේ කළුවරට.
  4. thinking_guy

    සරණලාගෙ කතාව.. 18+

    අඩෝ කේසෝන උඹව දැක්ක කල්.
  5. thinking_guy

    nice girl.

    පේන්නෙ නෑ යකෝ. ඉකමනට කොම්පියුටරේ FTP සර්වර් එකක් විදියට config කරල ආයෙත් ලින්ක් එක එවපන් බලන්න.
  6. thinking_guy

    එන්න! දිනූ දේ රැකගමු ✘

    :no::no: Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න. රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
  7. thinking_guy

    ජන්දය කාටද..??

    :rofl::rofl:
  8. thinking_guy

    Used Monitor කට්ට

    දැන් අලුතෙන් එන ගොඩක් VGA කේබල් අවුල් බන්. පුළුවන් නම් used හොඳ තත්වෙ තියෙන කේබල් එකක් හොයාගනින්. පරණ උනත් කොලිටි එක හොඳයි.
  9. thinking_guy

    කෝටි 400ක් හොයන්න, ගස් ලක්ෂ දෙකහමාරක් කපා වික&

    ගස් ඉවර උනාට බයවෙන්න දෙයක් නෑ විකුනන්න ඕනනම් රාජ්‍ය ආයතන කීයක් තියෙනවද විකුනන්න.
  10. thinking_guy

    pen IC

    යකෝ මේකෙන් factory defaults වලට ෆොර්මැට් කරනවනෙ. මේක තියෙන්නෙ පෙන් එක වෙන එකෙකුට දෙනවනම් රිකවර් කරන්න බැරිවෙන්න ඩේට මකන්න.
  11. thinking_guy

    බ්‍රිතාන්‍ය රැජිනගේ ලංකා සංචාරය - 1954 (Video)

    ඒකාලෙ එක්ස්හැමිස්ටරයෙ තිබිල තියෙනව.
  12. thinking_guy

    BIT - Colombo හෝ Moratuwa කරන්න බලන් ඉන්න අයට.

    මම දන්න එකෙක් ඉන්නව O/L විතරයි පාස්. වෙන කිසිම සුදුසු කමක් නෑ. එත් IT ෆීල්ඩ් එකේ දිගටම වැඩ කරල හම්බඋන work එක්ස්පීරියන්ස්න් ඌත් 33 විතර ගන්නවනෙ බන්. මම හිතන්නෙ උඹ කියන එකාට පොතේ දැනුම විතරයි ඇත්තෙ.
  13. thinking_guy

    BIT - Colombo හෝ Moratuwa කරන්න බලන් ඉන්න අයට.

    Thanks. You must spread some Reputation around before giving it to KingCM again.
  14. thinking_guy

    BIT - Colombo හෝ Moratuwa කරන්න බලන් ඉන්න අයට.

    Ela extrenal degrees walata classes naa kiyala ahala tibuna ban. First class upper ekak wage gannawnam mula indalama katta kanna wenawada?
  15. thinking_guy

    Algorithm Help - Database Referral

    Table eke tiyena records tika data set ekakata daagena try karapan. Data set eke search karanna umbata wenama function ekak liyaganna weyi. Etta passe ena final resault eka db ekata update karanna puluwan.
  16. thinking_guy

    BIT - Colombo හෝ Moratuwa කරන්න බලන් ඉන්න අයට.

    Colombo BIT eke Classes denawada ban? Upper class degree wage?

    No contents