ගෑණි තේරුම් ගන්න ඕනේ තමන් කවද හරි පිට මිනිහෙකුගේ ගෙදර තමන්ගේ ගෙදර කරගන්න ඕන බව. ඒක උන්ගේ දෙමවුපියෝ කියල දෙන්න ඕන දෙයක්. උන්ගේ අම්මටයි තාත්තටයි මොළයක් තියෙනවනම් උඹ මෙහෙ ඉන්න එපා මිනිහ ලඟට පලයන් කියල කියන්න ඕනේ.
උඹ ඉවසන් ඉඳපන්, කට ඉස්සර කරගන්න එපා. එහෙම උනොත් වැරැද්ද උඹට. මොළෙන් ගහන්න ඕන ගේමක්...