ගේ ඉස්සරහා පාරේ නවත්තලා වත්තට දාන්න හදනකොට බයික් එකක් පිටි පස්සෙන් ඇවිල්ල වැද්දුව බං. වෙලාවට ඌට මොකුත් උනේ නෑ. බයික් එකේ මූන ගන්න දෙයක් නෑ. කාර් එකේ දකුණු පැත්තේ පිටි පස්සෙ දොර, දොරට යටින් තියෙන කොටස, ඉස්සරහ දොර ඇද උනා. සයිඩ් කණ්නාඩිය කුඩු.
බයික් එකේ ආපු පොර හොඳටම බීල. ඌ බයික් එක හදාගන්නම්...