ලෝකේ ලොකුම කුඩු රජා (Pablo)
ලෝකේ ලොකුම කුඩු රජා (Pablo)
අහල තියෙනවද පැබ්ලෝ එස්කොබාර් කියල කෙනෙක් ව? මතකද අර American Made කියන ෆිල්ම් එකේ පයිලට් කෙනෙක් කුඩු ඇද්දෙ කුඩු රජෙක් ගෙන්.අන්න ඒ කුඩු රජා තමයි පැබ්ලෝ.මෙයා තමයි ලෝකෙ හිටපු ලොකුම කුඩු බෙදුම්කරු. ලෝකෙට මෙයාගෙන් උන සැපයුම 80% ක්...