උබේ කතාව සහතික ඇත්ත මගෙත් තාස් දාහක් විතර ඉවර උනා ඔය මඟුලට අහුවෙලා. මම නම් දන්න කියන කෙනෙකුටවත් යන්න කියන්නේ නැහැ. ඉස්සර හිටියා රණරාල කියලා බෙලොග් එකක් කරපු එකෙක් පොර මිනිහගේ හොර සේරම හෙලිකරා. අන්තිමට පොරව හිරේට දැම්මා කියලා තමයි ආරංචි උනේ. අනික මිනිහා ජනාධිපති, බැසිල් රාජපක්ෂ එහෙමත් අල්ලගෙන...