පෘතුවියෙන් නික්මුනාට පස්සෙ වස්තුවට පොළවෙ අක්ෂය වටේ යන වේග සංරචකයක් තියෙනව. පොළවෙන් උඩ ගියාට පස්සෙ පොළවත් එක්ක සම්බන්ද උනේ නැති උනත් ඒ වේගෙ නැති වෙන්නෙ නෑ. (වායු ප්රතිරෝදය අමතක කරොත්) වස්තුවක් මත බාහිර බලයක් ක්රියාත්මක වෙන්නෙ නැත්නම් එක්කො ඒ වස්තුව නිශ්චලතාවෙ තියෙනව නැත්නම් සරල රේඛාවක් දිගේ...