thx ban mekata.
ත්‍රෙඩ් එක පටන් ගත්ත එකා අහපු ප්‍රශ්නෙට.
මගේ ගැන කියන්න කිව්වම:
ඒක මචන් එක එකාගේ විදිහ අනුව තමයි බං. කරුමෙට අපි කියන එක අරූට හරි ගියේ නැත්නම් සොරි.
නෝමලි ගොඩක් උන් එහෙම අහන්නේ අපේ පවුලේ විස්තර නෙමෙයි. ඒකනිසා උඹ පාසල් අධ්‍යාපනයේ ඉඳලා පිළිවෙලට කියාගෙන වරෙන්. ගත්ත සහතික ඩිග්‍රී...