උඹ මුස්ලිම් වෙලා නම්, ඒක කරපු ලෙබ්බෙ ගෙන් අහපන්, නිකා එක වගේ කලා නම් ඒ කොලේ ඇති. නැත්නම් කවුන්සිල් එකෙන් ලියුමක් දෙනවා.
කුළ මාරු සීන් එකක් නම් වැඩේ අමාරුයි,දැන් බැංකු වෙනත් නම් දාන්න දෙන්නෙ නෑ,ලෝයර් ඇෆඩෙවිට් වලින් තමයි මැච් එක ගහන්න තියෙන්නනෙ. එක පත්තරේක දැම්මම ඇති