මචන් උබේ අනිත් වැඩ එක්ක බලද්දි මේක නම් චා....
මොකද කියනවා නම් සින්දු කම්බිනේෂන් වෙලා නෑ හොදට.
4,5 සින්දු දෙක විතරයි හොදට කම්බිනේෂන් වෙලා තියෙන්නෙ...
අනික 8 ට තියන කොත්තුරොටි සින්දුව නම් කිසිම ගැලපීමක් නෑ...
මචන් මම උබේ තරහ කාරයෙක් එහෙම නෙවෙයි,උබේ හොද රසිකයෙක් විදියට මේක අහලා හිතට ආපු දේ කිව්වෙ...