නැවත බුදු හාමුදුරු කෙනෙක් බිහිවීමට තව අවම වශයෙන් අවුරුදු ලක්ෂ 25ක් වත් ගතවේයැයි අසා ඇත්තෙමි. ඔබ අවුරුදු ලක්ෂ 25ක් බලාසිටින්න සුදානම් වූවත්, ඔබට සහතිකයක් තමාටම දිය හැකිද තමා එම භවයේ මිනිසෙකු වී උපදියි කියා? මිනිසෙක් වී උපත ලැබුවත්, ඔබ මිත්‍යා දෘෂ්ටික පවුලක උපත ලැබුවොත්?