මටත් ඒ කාලේ ඔය ප්‍රශ්නෙම තිබ්බා. මම කියල දෙන පාඩම් තේරුම් අරගත්තා, එත් කම්මැලිකම ඉහටත් උඩින් තිබ්බා. හැම පාඩමම තේරුම් ගන්න බැරි උනා, විබාගෙට අනිවා ප්‍රශ්නයක් එන, කරන්න ආස හිතෙන පාඩම් (මට physics වල ඉලෙක්ට්‍රොනික්ස් වගේ ඒවා set වෙන්නේ නැහැ) විතරක් ගොඩ දැම්ම. MCQ නම් 50ට එහා දන්න ඕනේ කියන හැගීමක්...