1. Pink panther

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    xibitZ ප්‍රමුඛ White unicorns ට දෙන්නද..? :D
  2. Pink panther

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    රෙප් නෑ ...ආතල් නෑ ........ මොකෝ මේ ........ වටිනා +10 ඡන්ඳයක් පාවෙමින් ඇත
  3. Pink panther

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    Djnick මහතාගෙ අවධානය පිණිසයි ඔබ කණ්ඬායම මේවන විට පවත්නා තත්වය සතුටුදායක නොවේ. දැන් කල යුතු වනුයේ ඔබගේ රෙප් බලකාය මෙහෙයවා පොයින්ට්ස් 10 අයවලුන් ඇද ගැනීමයි. ඒ අතරතුර අනෙකුත් සාමාජිකයන් බාගැනීමේ කර්තව්‍ය වෙනත් කාණ්ඬයකට බාරදීම නුවනට හුරුය. මේ සඳහා වී ඇම් සහ පී ඇම් භාවිතාකල හැකිය. එනම් ඔබේ බලකාය...
  4. Pink panther

    කඹ ඇදලා රෙප් ලැබුනද? බොරුවට අහු උනාද?

    රෙප් වෙනුවෙන් මෙච්චර නැහෙන කෙල්ලෙක් දැක්කමයි..:lol:
  5. Pink panther

    එලකිරිවාසි සැමට සුභ අලුත් අවුරුද්දක් වේව

    එලකිරිවාසි සැමට සුභ අලුත් අවුරුද්දක් වේව සියලු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා..!!
  6. Pink panther

    Suba aluth auruddhak wewa machan ubatath ube paule sematath...! :D

    Suba aluth auruddhak wewa machan ubatath ube paule sematath...! :D
  7. Pink panther

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    නායකයින්ගෙ මුසා බස් වලට රැවටි තම ඡන්දය ලබා දී රෙප් හම්බුනේ නැති උන්ගේ මූනූ.
  8. Pink panther

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    කඹේ නායකයින් සලකනවා මදි, මා ඇතුලු බොහෝ පිරිසකගෙන් පුලුවන් ඔය තත්වය වෙනස් කරන්න..:yes:
  9. Pink panther

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    :lol: හොඳ වැඩේ තොපි සන්ගමේ දාලා ගිහින් පුක දෙනවට..
  10. Pink panther

    ek competitions

  11. Pink panther

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    අපේ හිටපු නායකයෙක්..:cool:
  12. Pink panther

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    සාමාජිකයන්ට බලපෑම් කරන්න සන්විධායක මණ්ඩලයට අයිතියක් නෑ. අනික උබේ උපුටනේ සාමාජිකයා ගියපාරට කලින් පාරත් මිස් කරගෙන, ඒක මිනිහගෙ අඩුපාඩුවක්..:rofl:
  13. Pink panther

    සින්හල කොලම් නාට්ය කවී/ගීත උදවු

    දායේ එන, කොලම් කවි ගීත දන්න එකෙක් හරි එකියක් හරි ඉන්නවා නම්, කියපල්ලකො. ලොකු උදවුවක් බන්. පොඩි අසයිමන්ට් එකක් හදන්න බන් මේ දගලන්නෙ. :yes:
  14. Pink panther

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    පෙන්නපන් එහෙම වෙච්ච තැනක් ..:angry:

    No contents