පොල් අයියාහ්, පලවෙනි ත්රෙඩ් එකේ ගොඩක් කටු මට කියවන්න හම්බුනේ නැ වැඩ නිසා. හැබැයි අපේ වයිපරේනම් ඔක්කොම කියෝලා :P:P උන්ද වාහන ගැන දන්න ඉල්ලව්වක් නැ, බෝලාගේ සුපිරි ලිවීමේ හැකියාව නිසා ඕන මගුලක් කියවයි. කටු කියෝලා මගෙන් අහනවා අරක මොකක්ද මේක මොකක්ද කියල :rofl: මාත් ඉතින් කියල දෙනවා දන්න විදිහට. ඔන්න...