1. Sara531

    කවි සංකල්පනා

    අවැසි මා හට පියඹා යන්නට නුඹ හද කවුළුව විවර කරනවාද අවැසි මාහට පියමං කරනට නුඹ හා උන් තැන් මගහැර යන්නට අවැසි මා හට...
  2. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඉතින් එක ටික් කරලා නම් ලොගවුට් වෙන්නෙ නැනෙ...මම එක ටික් නොකර ලොග් උනාම ලොගවුට් වෙනවා.ඒත් එක ටික් කරලා ටැබ් එකම ක්ලොස් කලාත් ලොගවුට් වෙන්නෙනැ....
  3. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    Remember me කියලා චුටි කොටුවක් තියෙන්නෙ.එක ටික් කරලා නෙමෙයි ද ඉන්නෙ.........
  4. Sara531

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මට එහෙම වෙන්නෙ නැනෙ.......:eek:
  5. Sara531

    හිතන්න

    :D
  6. Sara531

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    නැත්නම් ඉතින් මේකෙ ඉහගහගෙන ඉන්න බැනෙ..... අනික් අය හිතන දෙවල් මට අදාල වෙන්නෙ බොහොම සිමිතව..
  7. Sara531

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    අස්වැන්න හොදට තියෙද.......අදෙටද වැඩ කරන්නෙ.......
  8. Sara531

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    ඔයා ඉන්නෙ එහෙ නෙ.........මේ දවස් වල වින්ටර් වැකෙශන් ද..........:D
  9. Sara531

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    මැංචෙස්ටර් වල නැද්ද.....................:rolleyes:
  10. Sara531

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    නොහිතෙන එක වැරදි නැනෙ..එක එයාගෙ කැමැත්ත...හිතුනොත් කාවි... අපිට බලකරන්න බැ කන්න ඔනි..ඔයාට කන්න හිතෙන්නම ඔනි කියන එක......
  11. Sara531

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    හිනා උනාට මම කිවිවෙ මම දෙයක් වෙයි හො නොවෙයි කියලා බලාපොරොත්තු තියාගන්නෙ නැ කියන එක..වෙන්න තියෙන දෙ වෙච්චාවේ..එක බාරගන්නවා මිස මම හිතන දෙම වෙන්න ඔනි කියලා මම නැ.....
  12. Sara531

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    එහෙම අවශ්‍ය නැ මට..මම එහෙම බලාපොරොත්තු තියාගන්නෙ නැ...
  13. Sara531

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    මට තෙරෙන්නෙ නැ....එයාට යන්න ඔනි නම් මට පුලුවන් එකට ඉඩ දෙන්න...මම පටන් ගන්නකොටම කිවිවෙ ඔයාට යන්න හිතෙන ඔනිම වෙලාවක කියලා යන්න..අපහසුතාවෙන් ඉන්න නම් ලැහැස්ති වෙන්න එපා..එකෙන් වෙන්නෙ දෙන්නාගෙම ජිවිත අවුල් වෙන එක....එ වගෙම මට ඔනි බැහැ කියලා හිතුනොත් මාත් යනවා කියන එක...
  14. Sara531

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    එක ඉතින් එදාට බලනවා..මුහුද හත් ගවුවක් තියන් අමුඩ ගහන්න ඔනි නැනෙ.....සමහර විට එහෙම දවසක් එවි..සමහර විට නොඑවි......
  15. Sara531

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    හා......................... ඉමිටෙශන් නිසා අවුලක් නැ..
  16. Sara531

    දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

    මම මොකටද බලාපොරොත්තු වෙන්නෙ..මම දන්නවා නෙ එයා එනවා කියලා....එක බලාපොරොත්තුවිමක් නෙමෙයි..ආවොත් තියාගන්නවා..නාවොත් මම මගෙ පාඩුවෙ ඉන්නවා..එන නොඑන එක එයාගෙ වැඩක්.....මගෙ නෙමෙයි.....

    No contents