අනිවා ඉතින්......එත් එ කන කැම අපි තීරනය කරනවා නෙ..මේ ලොකෙ විවිද ජාතින්ට අයත් කැම තියෙනවා නෙ..චීන්නු එහෙම නයි ත් කන්නෙ......එත් අපි කන්නෙ නැ..එ අපි එකට හුරු නැති නිසා..එත් නමක් ගමක් නොකියා මාලු කරියක් කියලා ඔක අපි ඉස්සරහා තිබ්බා ම අපි නොකා ඉදි ද...
මම කියන්නෙ මට පීසා තිබ්බත්,බත් තිබ්බත් කන්න...