නැවතත් ස්තුතියි,යම්දුරකට ඉටු උනා.
ගැටලු කිහිපයක් තියෙනවා නිරාකරණය කරගන්න.
1)වැඩිහිටි සමාජයට විජේවීර සහෝදරයගේ අදහස් කාවද්දන්න ඒ කාලේ ගත්තු පියවර මොන වගේද? එහි අසාර්තකත්වය පසුකාලීන ව්‍යසනයන්ට ප්‍රධාන හේතුවක් උනා නේද?
2)සින්හල දෙමල බෙදුම්වාදය පිළිබඳව විජේවීර සහෝදරයගෙ ආකල්පය මොනවගේද? (සමහරක් පිරිස්...