මේකා මෝඩයෙක් නෙමේ, මේකා පල්හොරෙක්.
Supreme court එකේ නඩුවක් දමන්නත් ලොකු මුදලක් යනවා නේද? මු සතියක් ගානේ නඩු දානවා නේද? කොහෙන්ද මුට ඒ සල්ලි ? අනික මේකාගේ කටේ තියෙන්නේ "ජනතා පරමාධිපත්‍ය" කියන එක , නමුත් අන්තිමට කරපු ලබ්බක් නෑ. කයිය විතරයි !
ඕකගේ අනිකා තමයි "සේපාල අමරසිංහ" කියන්නේ .... අමුම අමු...