1. Starry Night

    රු.20000ක විතර චොකලට් අරව මේව ස්වීට්ස් ගෙනාවා

    මම හිතන්නේ හෙට බර්ගර් කිං වහලා... කන්න ඕනෙම නම් පැතුම් එක්ක රවුමක් පලයන් හෙට ......මැරෙන එකත් value-added විදිහට package එකට එකතු වෙයි !
  2. Starry Night

    ඔබ කැමති ජනාධිපති,අගමැති

    අනේ නෑ.... මාර වැඩේ ලංකාවට උනේ....
  3. Starry Night

    පැතුම් කර්නර් කියන එකා මොනවද මේ කරන්නෙ?

    Correct !!! බොහෝවිට පැතුමා JVP හෝ පෙරට්ටන්ගෙන් එකෙන් කන්න නියමිතයි.... මොකද ඔය එකෙක්වත් අනිකා කියන දේ අහන උන් නෙමේ
  4. Starry Night

    අග්‍රාමාත්‍ය කාර්‍යාලය ජනසතු කරයි...පැතුම් කර්නර් Live

    මොන පොන්න වෙසිගේපුතාලද බන් මුන් ... මොකද ජනසතු කරලා අල හිටවන්න්ද ඔකේ ? යකෝ රටකට වටිනා ලියකියවිලි නේද මේවායේ තියෙන්නේ. නොදකින් නුගත් හැත්ත!!! සංකල්පයක් විදිහට හරි සමාජවාදයේ යමක් තිබුනානම් ඒක ලංකාවට එපා කරේ JVP හැත්ත. මේ පාර අරගලයේ යමක් තිබුනානම් අරගලය අල කරෙත් මේ JVP හැත්ත මයි. යකෝ මේ ජනසතු...
  5. Starry Night

    ⚠️ Warning රටෙන් පැනපල්ලා. ඉක්මන් කරපල්ලා!

    පනින්න ? කොහාටද ? මුහුදට ද ?
  6. Starry Night

    මෙන්න first photo එක

    As per NASA: Webb’s image covers a patch of sky approximately the size of a grain of sand held at arm’s length by someone on the ground – and reveals thousands of galaxies in a tiny sliver of vast universe 👍 මේ දුරේස්ක්ෂයේ power එක කියන තැනක මම දැක්ක දෙයක් කියන්නම් තේරුම් ගන්න පහසුවෙන්...
  7. Starry Night

    ⛔අරගලකරුවන් දැන් මමත්වයෙන් ඉන්නේ - පාඨලී චම්පික රණවක

    රාජපක්ෂ වසංගතය ඉවරකරන්න ඕනේ කියන එක ගැන කිසිම විවාදයක් නෑ. රාජපක්ෂ හැතිකරේ එලවන්න ඕනේ කියන පුද්ගලික මතයේ තමයි අපි මුල ඉදලම හිටියේ. එත් දැන් පර්මාධර්ශ්යක් වෙලා තියන අරගල මනසිකත්වයනම් ජන සමාජයකට ඉතාමත් බයානකයි !. මොකද මෙහෙම ගියොත් ඕනෑම දෙයක් ප්‍රචණ්ඩත්වයෙන් කරගතහැකියි කියන මානසිකත්වය සමාජයට යනවා...
  8. Starry Night

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 11 - සහරා කාන්තාරයට දිස්වූ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය 🌌🔭🌎

    ඇන්ඩ්‍රොමීඩා වල ඉන්න මනුස්සයෙකුට අති ප්‍රබල දුර්ක්ෂයක් තියනවා කියලා හිත්වොත්, එයාට පෙන්නේ පොළොවේ පහල තියන දර්හනය වගේ දර්ශනයි. මිට අ. මිලියන 2.5 කලින් , ඒ කියන්නේ Homo habilis ලා පොලවේ කරක් ගහපු කාලේ.... තව දුරටත් ඒ කාලේ ගැන ඔබට කුතුහලයක් ඇති වුනානම් හෙටම ආපේ ජනාදිපති මන්දිරයට යන්න . ඔබට ඒ දවස...
  9. Starry Night

    සාමාන්‍ය පොඩි වැඩවලට

    GOOT 40W Ceramics Tips , රොබට් ඒජන්සීස් හෝ වොක්ෂෝල් එකේ සිල්වර්ටෝන්ස් ලාගෙන් විතරක් ගනින් !
  10. Starry Night

    ජිම් එකේ ඩම්බෙල් උස්සලා පූල් එකේ නාන මිනිස්සූ

    අපේ ජනාදිපති මන්දිරය කියන්නේ මහා ලොකු සුකොපබෝගී තැනක් නෙමේ නේ. මේවගේ පහසුකම් ඕනෑම 5* හෝටලයක තියනවා නේ. මුන් මේවා අදද දැකලා තියෙන්නේ ?
  11. Starry Night

    ජිම් එකේ ඩම්බෙල් උස්සලා පූල් එකේ නාන මිනිස්සූ

    කොහෙන් ආපු නුගත් ගන් කබර හතිකරයක් ද යකෝ මේ ?? හතර විලිලජ්ජාවක් නේ මේක. නොදකින් කාලකන්නි හැත්ත
  12. Starry Night

    ඩරාස් එකෙන් බඩු දාන්න එපා

    මගෙත් අනිතම delivery date එක පහුවෙලා සතියකට වැඩියි. තවම නෑ. උබ කතා කලේ කාටද ?
  13. Starry Night

    දන්න එකෙක් කියපන්

    දුව ලොකු ළමයෙක් වෙලා , කිසිම දෙයක් කරන්න සල්ලි නෑ!
  14. Starry Night

    ශ්‍රී ලංකාවේ අරගලකරුවන්ට ලොව වටෙන් පැසසුම් සහ ගෞරවය!

    අරගල පුහුණු කදවුරු පවත්වමු , විදේශීය විනිමය හොයන්න පුළුවන්
  15. Starry Night

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 10 - විශ්වයේ බළල් ඇස: "Cat's Eye" නිහාරිකාව (Cat's Eye Nebula) 🌌🔭🌎

    පලවෙනි රූපේ බලන්න හොදට .. පූසෝ කීවට.......... වෙන පූසෙක් ගැන හිතලා නම තිබ්බා වෙන්න බැරිද ? කොහොමත් ඔය 18වෙනි සියවසේ වගේ හිටපු උන්, රෑ තිස්සේ වහලේ උඩට නැගලා අහස දිහා බලාගන හිටියා මිසක් වෙන වැඩක් කරලා නෑ.
  16. Starry Night

    ගිණි ගත් රනිල්ගේගනිවස ගැන පැතුම් කර්නර් හඬ අවධි කරයි

    ඔබත් පරිස්සමින් සිටින්න ! සීසර්ට පිහියෙන් ඇන්නේත්, ජීසස්ව පාවලා දුන්නෙත්, බුදුන්ට ගල් පෙරලුවෙත් තමන් ලගින්ම හිටිය මිනිස්සු. අනික මේක ලංකාව නේ !! පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ
  17. Starry Night

    ද්‍රෝහියා

    වචන කිහිපයක් උනාට පට්ට දාර්ශනික කතාවක් ! සම්මාන ගතහැකි සිනමා පටයක් උනත් හදන්න පුළුවන් ඔය වචන උඩ script එකක් ලියලා.

    No contents