:confused: :dull: උබ මේ කියන කතාවනම් 100% ඇත්ත.. හෙනම අවුලක් තියෙනව මූ මේ කරන වැඩේනම්.... ඔය චැනල් එක කරන එකා ලංකාවෙ කලබල කාලෙ 88/89 ලංකාවෙන් ඉතාලි හොරට පැනපු කිසිම ඉගෙනීමක් නැති ඩයල් එකක්..ඌ youtube channel එකක් හදාගෙන දැන් හිතෙන හිතෙන මගුල් කිය කිය මෙහෙ මෝඩ හැත්ත ෆෝම් කරනවා.. qualification...