මං හිතුවෙ උබ අයියා ගැන කියන්නෙ කියල.. tht's ok mchn.. same situation එක මමත් පොඩි කාලෙ විදලතියෙනවා... මමත් කැරිම මලෙන් ඉදල තියෙනව උබ වගේම මමත් පොඩි කාලෙ.. කරන්න දෙයක් නෑ මලේ.. reality එක accept කරහන්.... උබට ඒ මනුස්සය හදන්න බෑ.. උබ මහන්සි වෙලා ඉගෙන ගෙන ගොඩ පලයන්.. උබට හැම ප්‍රශ්නෙම විසදන්න බෑ...