මචන්ලා අලුතෙන් ගත්ත HTC phone එකක imei එක imei.info එකේ ගැහුවාම
We're sorry, but at this moment we can't find required number.
කියලා එන්නේ
මේක unlock කරන්න ඕනෙද ?
HTC unlock free කරන්න බැරිද ?
මට දන්නා එක්කෙනක් කියන්නකෝ
මම mobile එක ගත්තේ නම් divine cell care එකෙන්
ඒගොල්ලෝ දීපු box එකේ imei...