ලක්ස හතරට 18-xxxx ඉන්දියන් ඇරෙන්න වෙන වාහනයක් ගන්න බැ. ලක්ෂ හතරට වටින්නේ නැ කියනවා නෙවෙයි. ඒත් ඕක ගත්තොත් සැමදා ඔබ මගේ තමයි, උබ ඕක හතරට අරන් තව අවුරුද්දකින් හමාරකින් විකුනන්න ගියොත් 2.5 කට වඩා දෙන්නත් බැ. අනික බන් ඕව බාල පාර්ට්ස් වලින් හදපුව. දොරවල් බැහැල උස්ස උස්ස වහන්නයි, ලොක් වෙන්නේ නැ එහෙන්...