iPhone 12 Pro Max එකෙන් Samsung Galaxy Z Fold 3 එකට ගිය මම (මගේ අත්දැකීම)
ඔන්න ඉතින් මගෙ ගාව තිබ්බ iPhone 12 Pro Max දෙකක්ම මට හිතුන එකක් දීල අලුතින් එන මොකක් හරි ෆෝන් එකක් ගන්නව කියල , මට Android ලොකු ප්රශ්නයක් නෙමේ මොකද මම කලින් Note 20 Ultra / S10 / S7 / S6 / S5 / S4 Etc. පාවිච්චි කරල තියෙනව...