සල්ලි තියන බලය තියන තැන්වල ඉපදුනානම් අද උඹලත් ලෝකේ ජයගෙන කෙල්ලනේ. ඕකට තමයි ධනවාදේ කියන්නේ..![]()
maka nam atta.. jothipala ada sinduvak karoth oya anik aluth sindu walata wena ekama thama wenne.. tika kalayak ahala atha arala danava.. mathakadi oya parana singers la karapu aluth sindu unge parana sindu wage minissunta mathaka naha ne..පොර මේ කාලෙ හිටිය නම් හැමෝම දැනගන්නවා අපෝ මේ හින්දි කොපිනෙ කියල.
------ Post added on Sep 12, 2021 at 3:06 PM
අනිත් රටවලත් ඔහොම තමයි බන්.ඕක බලපාන්නේ දකුණු ආසියාතික රටවලට විතරයි.
මට නම් හිතෙන්නෙ ලොකුම හේතුව අමිතාභ්ගේ මිණිබිරී මේකට විඩියෝ එක දැමීම. ඊටපස්සෙ අමිතාභ් ඒක ශෙයාර් කළා කියන්නෙ මිනිහව ෆලෝව් කරන තරු ඔක්කොම ශෙයාර් කරනවා උන්ව ෆලොව් කරන උනුත් ශෙයාර් කරනවා.මේ දවස් වල ඔක්කොම උන් ගෙවල් වල ඉඳලම ඔලු කුරුවල් වෙලා ඔක්කොටම බාගෙට පිස්සු
ඔය මගුල් හිට් වෙන්න හේතුව එකයි මන් හිතන්නේ
sannath ethenna wage yanne...........තේරුන් ගන්න තියෙන්නෙ music වෙනයි.... business වෙනයි...
Yohani කරන්නෙ music නෙමේ business එකක්.. Iraj කරෙත් ඕක. Trend වෙන්න ඕනෙ දේවල් හොයලනෙ උන් කරන්නෙ.
බලහන්කො Yohani කියන brand ගහ වටේ කොච්චර Business වැල් එතෙන්නෙ නැද්ද කියල...
ඕකෙ කොහෙවත් musical value එකක් නෑ . බිසිනොස් එකක් විතරයි...
Yohani 2M gahai wage YouTube eke.
Anyways mn asama meyata.
stephanie sansoni great talent and voice
කසුන් රැඩිකල් ප්‍රේමය ...රොමැන්ටික්ඔපෙරා ..හරිත නින්න වගේ ඇල්බම් නොහා උගේ කව්ලුපියන් පත් වගේ ගොබ්බ වැඩ ජනප්‍රිය වෙන්නෙත් මේවගේ දෙයක් නිසාම තමය්....ස්කෝපියන්ස්....ෆ්‍රෙඩ් ලට මෙවා ඒකාලේ උන් නැත්තෙ උන්ගේ ඔඩියන්ස් එක උසස් නිසා...ලන්කාව...ඉන්දියාව වගේ පවට ඉපදෙන රටවලට ඉතින් ඉරාජ් ප්‍රොඩක්ශන්...කුන්ඩලීන...මහින්ද..සජී පිහිට තමය්...අපිත් මේ දූපතේ නිසා උන්ට වැදන් අහන් ඉමු බන්...මොන ආර්‍රිටිස්ටික් ද මෙහෙටඋඹ මේ කතා කරන්නෙ ඉන්ඩස්ට්‍රි එකේ කටහඬින්ම ගොඩ යන්න බලාගෙන ඉන්න කොටස ගැන. ඒකට මචන් තනියම දෙයක් කරන්න බෑ. කටහඬක් තිබිල විතරකුත් මදි. කටහඬ විතරක් එම්ප්ලෝයි කරන්න මේ සුෆි හෝ ශුද්ධ රාගධාරී සංගීතය නෙමේ. නන්දා මාලනීගෙ දෛවය හෝ ඥාණය කියන්නෙ එයා රෝහණයි සුනිලුයි එක්ක වැඩකරන්න පටන් ගත්ත එක. නිරෝශා ගෙ ටැලන්ට් එකේම කෑල්ලක් එයා ඇන්තනි සුරේන්ද්‍රට කියල තමන්ගෙ ට්‍රැක්ස් කරවගත්ත එක.
එහෙම නැත්තන් තමන්ම සින්දු ලියන්න ඕනෙ, කම්පෝස් කරන්න ඕනෙ. ලංකාවෙ ගෑනු/පිරිමි ගායකයො අතරෙ ඒ වගේ ස්වාධීන ආටිස්ට් ල ඉඳල තියෙන්නෙ අතේ ඇඟිලි ගානට. අනිත් හැමෝම collaboration උඩ තමයි තමන්ගෙ වෘත්තිය උඩට ඇරන් ඇවිත් තියෙන්නෙ. ඒක හරියට කිරීමත් ගායනයෙ කොටසක් විදිහටම ගන්න පුලුවන් ඕනෙනම්.
අදාළ නැති කතාවක්: මම ඔය තරඟවල එහෙමට එක්සෙප්ෂෙනල් කටහඬවල් නම් දැක්කෙ නෑ. සාමාන්‍යයි. යොහානිගෙ හිට් උන ගීතයෙ ලස්සනකුත් දැක්කෙ නෑ. Contemporary pop රැලි වැඩකරන්නෙ මහා වෙනස් තාලෙකට. ඒව උඩ වැදෙන cover ඊටත් වඩා අමුතුයි. තේරෙන්නෑ ඇයි මේ තරම් ට්‍රැක්ෂන් එකක් කියල. නොතේරෙන නිසා මුකුත් කියන්න හිතෙන්නෑ.

මේකේ තේරුම විකෘති කරලා කියන්නේ, යොහානි සමලිංගිකද කියලා අදහසක් එනවා. (Look Queer)යෝහානි ගේ මේ සින්දුව හොරෙන් කියපු එකක් නෙවෙයි. original artist ලා සම්බන්ද වෙච්ච එකක් , මේකේ ප්‍රති ලාභ ඔක්කොටම යනවා.
එහෙම නම් ලංකාවේ පරණ සින්දු ඔක්කොම අමු ඉන්දියන් කොපි. ජෝතිපාල ඇන්ජලින් ලා කිව්වෙම කොපි.
ඔව් ඔව්..හරිම ලස්සනයි .හිත නිවිලා යනවා. ඒත් හරියට මොන්ටිසෝරි කෙල්ලෙක් වගේ.. කිසි පෞරුෂයක් නෑ.ලස්සන කෙල්ලෙක්ව මැවෙන්නේ නෑ.අත දරුවෙක්ව තමයි මැවෙන්නේ.බොලිවුඩ්කාරයොන්ට මේක පේන්නේ නැද්ද ?අනික ඔරිජිනල් සින්දු වල තියන නිවැරදි අලංකරණ යොහානි දාන්නේ නැතුව එයාගේ ක්‍රමේකට තමයි කියන්නේ.ඒ වගේම යොහානි ලේසියෙන් අමාරු සිංදු කියන්නේ නෑ ..ඔහොම සිංදු කියන්න Voice Sri Lanka නැග්ගොත් උමාරි අක්කි/ශශිකා නැන්දි බෙල්ලෙන්ම කපන්නේ..
බලපල්ලා මේ කෙල්ලන්ගේ වොයිස් එක..
සල්ලි තියන බලය තියන තැන්වල ඉපදුනානම් අද උඹලත් ලෝකේ ජයගෙන කෙල්ලනේ. ඕකට තමයි ධනවාදේ කියන්නේ..![]()
Yes Trueකාගෙවත් ටැලන්ට් එකකට ඉරිසියා කරන්න එපා බං..
ඕක සිංහලුන්ගේ හැටියක්.. එකෙක් දියුනු වෙද්දී ඉවසගෙන ඉන්න බෑ..

කියලා වැඩක් නෑ බං අපේ උන් ලාභයක් නැතත් කුණුමයි හොයන්නෙමම කියන්නෙත් මේකමයි බං....