එහෙම කියන්න එපා මචං එක්නැලිගොඩ කියන්නේ හොද එකෙක් නොවන බව ඇත්ත. එත් උට වෙච්ච දෙය නිවරදි මිනිහෙට වෙන්නත් පුළුවන්. බලය තියන අයගේ වැරදි විවේචනය කරන ඕනි කෙන්ක්ට වෙන්න පුළුවන් දෙය තමයි එක්නලිගොඩට උනේ.
මේ ආණ්ඩුව හමුදාව දම්මලා සමන් ගමගේ හරි කිර්තිබර්ණකුලසුරිය හරි ඔහොම කලොත් මොකද වෙන්නේ බන්...