විල්පතු වේ ඩයිනොසර් මතුවේ!
ජනපති පුත් දහම් සිරිසේන විල්පත්තු වනයේ සිටි වදවීමේ තර්ජනයට මුහුණ පා සිටින දුර්ළභ සත්වයෙකුව වෙඩි තබා මරා දමයි
ඒ මදිවාට එම සත්වයා අසල සිනාසෙමින් ඡායාරූපද අන්තර්ජාලයට දමයි.
විල්පත්තු වනයේ ගස් කොළන් වලට පමණක් නොව සතා සිව්පාවෙක්ටවත් නිදහස් ජීවත් වීමට ඉඩ නොදෙන මෙවන්...