උඹට මේල් එකක් නම් ආවෙ රිප්ලයි නොකර හිටපන්. මේල් එක හම්බඋනේ නෑ කියපන්. උන් අහබු විදියට කොම්පැනි චෙක් කරන්නෙ. ෆිනෑන්ස් කොම්පැනි බලන්න ගත්තොත් දිගටම ෆිනෑන්ස් ඒව චෙක් කරල බලනව. කන්ස්ට්රක්ෂන් නම් ලංකාවේ තියෙන ඔක්කොම වගේ ලොකු ඒව චෙක් කරන්න ගන්නව. උඹේ කොම්පැනියත් මාට්ටු වෙන්න ඇත්තෙ එහෙම. ලංකාවෙ ඒව...