1. aruna1

    දෙන්නෑ තොපිට

    Paypal
  2. aruna1

    පොලිස් කාරයෝ දාල සර්' ජෙප්පොන්ගේ පෝස්ටර් ගලවනවා

    Mama hithanne eka adaala na. Poster eka poster alawanna hadapu thanaka poster alawana eke waeadak na. Umbata dan kiya ganna deyak nathuwa ohoma kiyanne
  3. aruna1

    USD basse Fast 3 Cycle Nisa da ?

    Hari, danuwath una. Dan palayan
  4. aruna1

    බොලාටත් මෙහෙමද? 😣

    Thiringa paagala baluwe nadda? Onama wahanayak nathara karanne thiringa yedima magin. Same goes for your bicycle
  5. aruna1

    Ganu wali.

    මනුස්සය applicant කාලේ බොරු කියල තේරිලා contestant වෙලා තරගේ දිනන නම් ඕක හරි namuth me rules වල හිලක් තියනවා, rules වල කියන්නේ applicant කාලේ status එක married වෙන්න ඕන කියල විතරයි. applican කලේ divorce වෙලා ඉඳල නමුත් married කියල බොරු කියල අව නම් තරගෙන් පස්සේ උනත් disqualify කරන්න පුළුවන්...
  6. aruna1

    Ganu wali.

    applicant is not contestant
  7. aruna1

    Rathmalana spa

    erozan ge pot eka ne malambe? ero lu gawmak andan lipstick daala enne
  8. aruna1

    Ganu wali.

    සමහර විට අයදුම් කරන වෙලාවේ විවහකද දන්නේ නා. අයදුම් කරලා තෝරගත්තට පස්සේ තවදුරටත් අයදුම් කරු නෙවේ නේ. තරඟකරු තරඟකරු විවාහක වෙන්න ඕන කියල නැනේ
  9. aruna1

    web design

    Specially threads by @Nadun26
  10. aruna1

    T shirt print කරන අය කවුද ඉන්නේ?

    1000 awulak na ban kara ganna puluwan nam
  11. aruna1

    T shirt print කරන අය කවුද ඉන්නේ?

    Ow machan. Personal use ekata
  12. aruna1

    T shirt print කරන අය කවුද ඉන්නේ?

    1ක් print කරගන්න white t shirt with a logo on left chest area [collar t shirt preferred]
  13. aruna1

    BR එකට වඩා ගන්න පුලුවන්ද?

    මගේ දැනට BR එකක් තියනවා.sole proprietor type මම තව සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ. දැනට තියන බිස්නස් එකට වඩා වෙනස් ඩොමේන් එකක. එකට වෙනම BR එක ගන්න ඕන. එක පුද්ගලයෙකුට BR එකට වඩා ගන්න පුලුවන්ද?
  14. aruna1

    ක්‍රෙඩිට් කාඩ් එක හොරට පාවිච්චි කරලා

    මටත් උනා සම්පත් කාර්ඩ් එකට. last month. tshirt කඩේකට තම payment එක ගිහින් තිබ්බේ. $5 යි ගානක්. එවෙලේම call center කතා කරලා card එක block කළා. අලුත් card එකක් ගත්තා. $5 නම් loss
  15. aruna1

    පළවෙනි කාර් එක

    27yrs Mazda Demio 2009 My money + loan 24.50/-
  16. aruna1

    සිංහළු හෙන බය ගුල්ලෝ නේ

    Ohomma kathawak kiwwa mathakada sumandasa thattaya. Paadina bawa danan hitiya baya wena nisa kiwwe na kiyala :lol:
  17. aruna1

    කාර් එක සේදුවා - උගත් පාඩම්

    මගේ නම් කෙල වෙලා තියෙන්නේ highway යන නිසා. ඉස්සරහ වාහන වල රෝද වලට අහුවෙලා විසි වෙන පොඩි ගල් කෑලි වැදිලා බොනට් එකේ තැනින් තැන paint එක ගිහින්

    No contents