හිතපන් මම කඩේකට ගිහින් එකක් මුද්‍රිත මිල 380 බැගින් වූ ඇන්කර් කිරි පැකට් 5ක් ගන්නවා එකක් 300 ගානේ අඩුවට. දැන් මම මේ කිරි පැකට් 5 ගිහින් මගේ කඩේ තියන් විකුනනවා, පැකට් එකේ ගහපු මිලට [380 ට] --> රුපියල් 80 ක ලාබෙ එකකින්
දැන් මෙහෙම විකුනන්න මම ඇන්කර් කම්පැනි එකේ අවසර ගන්න ඕනද? නැත්තම් නීතිමය අවුලක්...