1. sudu වැද්දා

    You spoke to your CRUSH for the first time. Share your experience.

    මං නම් මුලින්ම ට්‍රයි කරේ දහම්පාසලේදි. හොස්ටල් හිටපු අපිට කොහෙන්ද කැලී. කොහොම හරි 10 වසරෙදි සූකිරි නංගි බබාලා ටිකක් අවා. මමත් ගේම ඇතැරියේ නෑ. ඔලුවට අරං හිටියා. කොහොම හරි එකකට හිත ගියා. අනිත් උන් කොච්චර එකට හැලුවත් එකි නෙමෙයි ඇහැක් වත් ඇරලා බැලුවේ. ඒ දවස් වල මං ඉතින් භක්ති ගීත ප්‍රැක්ටිස් කරනවා...
  2. sudu වැද්දා

    ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

    මේක මොබි ඩික් කියන නවකතා ව ඇසුරින් කරපු චිත්‍රපටයක්. ඉතා විශීෂ්ඨයි ....
  3. sudu වැද්දා

    හෙනගහනවා මුන්ට

    හෙනගහනවා මුන්ට https://www.facebook.com/srilankarupavahini/photos/a.406949619340862.81704.113086245393869/962028400499645/?type=3&theater free image uploading මේ බලපන්... මේ රූපවාහිනියේ මැච් යන්නැ කියලා බැනලා දාලා... ඒ අස්සේ එකෙක් හෙට ලංකාව පරදී ලු... හිතකින් කියන්න පුළුවන් කතාවක් ද බං...
  4. sudu වැද්දා

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    bump api yana wahane kadunoth CTB eken hadanawa ne
  5. sudu වැද්දා

    Astrophotography for Beginners (සිංහලෙන්)

    supiri...!! rep denna bae kiyanwane.... mona magulak wela da manda
  6. sudu වැද්දා

    ගෙයක් හොයලා දෙන්න ගල්කිස්ස, ‍දෙහිවල, රත්&#351

    ගෙයක් හොයලා දෙන්න ගල්කිස්ස, ‍දෙහිවල, රත්&#351 ඉතාම හදිස්සි‍ෙයෙන් ‍හෙට (27) උදේ ‍හොයා ගන්න පුලුවන් ‍වෙයිද ‍ගෙයක්, මාස කිහිපයක් නවතින්න. ගල්කිස්ස, ‍දෙහිවල, රත්මලාන අවටින්... තනි ‍ගෙදරක් ඕන ... තනි තට්ටුවට.. ‍ හරි දෙකකට හරි, බල්ලන් තියා ගන්න පුලුවන් ‍වෙන්න ඕන. වාහන දෙකකට ගැරේජ් , ඉඩ තියෙන්න...
  7. sudu වැද්දා

    ‍ෙගෙයක්‍ෙගෙයක් ‍ෙහෙොයලා ‍ෙදෙන්න....

    ගෙයක් හොයලා දෙන්න ගල්කිස්ස, ‍දෙහිවල, රත්&#351 මචංල‍ෙොලා, ඉතාම හදිස්සි‍ෙයෙන් ‍හෙට (27) උදේ ‍හොයා ගන්න පුලුවන් ‍වෙයිද ‍ගෙයක්, මාස කිහිපයක් නවතින්න. ගල්කිස්ස, ‍දෙහිවල, රත්මලාන අවටින්... තනි ‍ගෙදරක් ඕන ... තනි තට්ටුවට.. ‍ හරි දෙකකට හරි, බල්ලන් තියා ගන්න පුලුවන් ‍වෙන්න ඕන. වාහන දෙකකට ගැරේජ් ...
  8. sudu වැද්දා

    කොග්ගල නිළමේ

    Maath ada hoyala baluwa, 3 weni potha National Archive eken archive karala nallu, eke copy ekak thiyenaw kiyala aaranchiyak thiyenawa, sure karanna epa... hambuna gaman, type kara , potha wage out kara...!!!
  9. sudu වැද්දා

    ඇයි අභ්‍යවකාෂ යානා මෙච්චර ලොකු????.....

    Machn Ela post eka Habai puthe Columbia Eka watune 2003 feb 1 correction karanna wei post eka Patta... Aasama Subject eka
  10. sudu වැද්දා

    bestම horror / sci fi movies

    Conjuring ***** Insidious ***** Mewwa Horror Alien Wrong Turn Mewwa Thriller

    No contents