මේ කතාව සිද්ද වුනේ 2002 වර්ෂයේ අග භාගයේ විතර. එතකොට මම හිටියෙ 7 වසරේ.
අපේ අම්මගේ බාලම නංගී ඒ කියන්නේ මගේ පුංචි අම්මා විවාහ උනේ වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙක් එක්ක. අපේ බාප්පා වෘත්තිය නිසා ඔළුව උදුම්ම ගත්ත කෙනෙක් නෙමෙයි. හරිම සමාජශීලි අළුත් විදියට හිතන ගොඩක් හොද කෙනෙක්. පුංචි අම්මගෙයි බාප්පගෙයි...