මෙතන අරගල කරන්න ඕන පෞද්ගලික විශ්ව විද්‍යාල නවත්තන් එක නෙවෙයි, ප්‍රමිතියෙන් තොර ඒවාට විරුද්ධ වෙන එක. මෙතන කියලා තර්ක කරන්නේ අනගතේ එකක් බිහිවුනත් ඒක ප්‍රමිතියෙන් තොර හෝ ප්‍රමිතිගතව තිබ්බත් ඒ සියල්ලටම විරුද්ධ වෙන්න ඕන කියන මතයෙන්.
මම හිතන්නේ නෑ අනාගතේ ප්‍රමිතියෙන් යුතු ඒවා බිහි නොවී තියෙයි කියලා...