අනේ මන්ද බන්, උබලගේ ඔලුව ගැන පවු කියලත් හිතෙනවා.
එකෙක් කියනවා කුරුනෑගල කියල හොද, අනිත් එකා ගාල්ල හොදයිලු, තව එකෙක් මාතර හොදයිලු. අනේ මන්ද බන් ඔය පති වල ඉන්න එවුන්ට කොලබ එවුන් ගැන තියෙන ඉරිසියාවට උන්ට නැති දේවල් තියෙනවා කියල අතේ මවල කියනවා.
උබ කියනවා අදිවේගී පිවිසුමලු, යකෝ ඔකේ කේන්ද්‍රස්ථානය...