අන්න හොඳ ටොපික් එකක් මචන්...
අපේ ඉස්කෝලෙට ඇවිල්ලත් බුවා ඒ දවස් වල දුන්න දොඹෙන් යන්න බර වදන් ටිකක්..:rofl:
අපේ කොල්ලො සෑහෙන තොගයක් අහුවුනා බං..:baffled::baffled:මමනම් දන්න දන්න උන්ට කීවා ඒ දවස්වලම කෝ ඉතින් අපි කියන එක අහුවෙ නෑනෙ..:frown::frown:
දැන් උන් හම්බුනාම කියනවා 20000 ක් ඉවරයි බං...40000...